2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 15:08
නවතම පුවත්

2025 ලෝක රූ රැජින උණුසුම් අවසන් තරගය අද

මෙවර 72වැනි ලෝක රූ රැජින තරගයේ අවසන් මහා තරගය ඉන්දියාවේ, හයිද්‍රාබාද් හි HITEX සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වේ.
එය අද (31) පස්වරුවේ ලොව පුරා රූප රාජිනියන් 100කට අධික දෙනෙකු සහභාගී වේ. ‘

‘2025 ලෝක රූ රැජින’තරගය සඳහා මාසයක් පුරා විවිධ තේමා යටතේ එක් එක් අදියර පැවැත්විණි.
‘2025 ලෝක රූ රැජින’ අවසන් මහා තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 6.30ට ආරම්භවීමට නියමිතය.

පසුගිය මැයි 10වනදා සිට ක්‍රියාත්මක වන මෙවර ලෝක රූ රැජින තේරීමේ ආකෘතියට අනුව, අර්ධ අවසන් පූර්ව වටයට 40 දෙනෙකු තෝරාගනු ලබන අතර පසුගිය දින කිහිපයේ එක් එක් තේමා යටතේ පැවැත් වූ ඉසව් හරහා දැක්වූ දක්ෂතා මත ඉන් 18 දෙනෙකු දැනටමත් එම අවස්ථාව හිමිකරගෙන සිටියි. එම 18දෙනා අතර අනුදි නොමැති අතර, අද පැවැත්වෙන අදියරේ දක්වන දක්ෂතා අනුව ඇගේ අර්ධ අවසන් පූර්ව වටයේ සුදුසුකම් ලැබීම තීරණය වනු ඇත.

අර්ධ අවසන් පූර්ව වටයේදී සෑම මහාද්වීපික කලාපයකින්ම 10 දෙනෙකු තෝරාගනු ලබන අතර ඉන් 5 දෙනෙකු තෝරාගෙන ඔවුන් අතරින් ලෝක රූ රැජින තෝරාගනු ඇත.

පසුගිය දිනවල එක් එක් තේමා යටතේ පැවැත් වූ අභියෝග ජයගත් රූ රැජිනියන්

Sports Challenge – එලිස් රැන්ඩ්මා (එස්තෝනියාව)

Talent Challenge – මොනිකා කෙසියා සෙම්බරිං (ඉන්දුනීසියාව)

Head-to-Head Challenge –

ආසියාව සහ ඕෂනියාව – ඉඩිල් බිල්ගන් (තුර්කිය)

යුරෝපය – මිලී-මේ ඇඩම්ස් (වේල්සය)

අප්‍රිකාව – ෆේත් බ්වාල්යා (සැම්බියාව)

අමෙරිකානු සහ කැරිබියන් – ඇනා-ලීස් නැන්ටන් (ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ)

Top Model Competition –

යුරෝපය – ජැස්මින් ගෙර්හාර්ඩ් (අයර්ලන්තය)

අප්‍රිකාව – සෙල්මා කමන්යා (නැමීබියාව)

ආසියාව සහ ඕෂනියාව – නන්දිනි ගුප්තා (ඉන්දියාව)

අමෙරිකානු සහ කැරිබියන් – ඕරේලි ජෝකිම් (මාටිනික්)

Beauty With a Purpose –

වැලේරියා පෙරෙස් – (පුවර්ටෝ රිකෝ)

නටාෂා නියොන්යෝසි – (උගන්ඩාව)

මිලී-මේ ඇඩම්ස් – (වේල්සය)

මොනිකා කෙසියා – (ඉන්දුනීසියාව)

Multimedia Challenge –

ආසියාව සහ ඕෂනියාව – ඔපල් සුචාටා (තායිලන්තය)

යුරෝපය – ඇන්ඩ්‍රියා නිකොලික් (මොන්ටිනිග්‍රෝ)

අප්‍රිකාව – කේන්ද්‍රා ඉසී (කැමරූන්)

අමෙරිකා සහ කැරිබියන් – මයිරා ඩෙල්ගාඩෝ (ඩොමිනිකන් ජනරජය)

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories