2025 පළාත් පාලන මැතිවරණය මැයි 6 වන දා පැවැත්වීමට දින නියම කර තිබේ.
මැතිවරණ කොමිෂන් සභාව අද (මාර්තු 20) නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේ ය.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා භාරගැනීම අද (මැයි 20) මධ්‍යහ්න 12:00ට අවසන් විය.
එම නිවේදනය පහතින් දැක්වේ.