පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිපති උපදෙස්

පසුගිය 2019 වසරේ පාස්කු ඉරිදා කොළඹ කිංග්ස්බරි හෝටලයට බෝම්බ ප්‍රහාරයන් එල්ල කළ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් සදහා 2025 වසරේ පෙබරවාරි මස 29 වනදා යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද 7 නියෝග කොට ඇත.