බංගලාදේශයේ ඇත්තටම මොකද උනේ ?
කන්කසන්තුරෙන් නැව් නැග නාගපට්ටම් වලට යන්න “ශිව ගංගා” ලබන සතියේ සිට

ඉන්දියාවේ නාගපට්ටිනම් සිට කන්කසන්තුරේ අතර පවත්වා ගෙන ගිය මගී නැව් සේවාවේ දෙවන අදියරය යළිත් ලබන සතියේ සිට ආරම්භ කිරීමට නියමිත බව ”ශිව ගංගා ”නැව් සමාගම 6 දා නිවේදනය කොට ඇති බව වාර්තා වේ.
ඇමෙරිකාවේ ඩිමොක්‍රටික්හි කමලාගේ දෙවෙනියා ටිම් වෝල්ස්

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන වත්මන් කමලා හැරිස් මහත්මිය වන අතර ඇයගේ දෙවැනියා එසේත් නැතිනම් උප ජනාධිපති ධුරය සඳහා ටිම් වොල්ස් මහතා තෝරා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කෙරේ.
ඉරාකයෙන් අමෙරිකානු කඳවුරකට රොකට් ප්‍රහාරයක්

ඉරාකයේ අමෙරිකානු කඳවුරකට එල්ල වූ රොකට් ප්‍රහාරයකින් පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කරනුයේ අල්-අසාද් කඳවුර ඉලක්ක කරගනිමින් රොකට් ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බවයි.
පැරිස් ඔලිම්පික් උළෙලේ මීළඟ ලාංකීය බලාපොරොත්තුව

පැරිස් ඔලිම්පික් උළෙලේ මීළඟ ලාංකීය බලාපොරොත්තුව, හෙල්ල විසිකිරීමේ ශූරී නදීශා දිල්හානි ලේකම්ගේ අද (07) කාන්තා හෙල්ල විසිකිරීමේ මූලික ඉසව්ව සඳහා තරග බිමට පිවිසෙනවා.
එක්දින ක්‍රිකට් තරගය අද

සත්කාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තීරණාත්මක තුන්වැනි එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වීමට නියමිතය.
අරුණ දර්ශන තරගාවලියෙන් ඉවතට

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ මීටර 400 පිරිමි ඉසව්වේ අවසන් පූර්ව වටයට ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන තරග වැදුණේ සිව්වැනි මංතීරුවේය
බදියුදීන් සහාය ලබාදෙන අපේක්ෂකයා

සමස්ථ ලංකා මහජන කොංග්‍රසය ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙන අපේක්ෂකයා ලබන 14 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට තීරණය කර තිබේ.
පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නාමල්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතා නම් කර තිබේ.
ඔලිම්පික් හෙල්ල විසිකිරීමේ තරඟයට නදීෂා අද සහභාගී වේ.

2022 ආසියානු ක්‍රීඩා උළෙලේ රිදී පදක්කමක් තම නමට වෙන් කරගත්, ආසියානු මලල ක්‍රීඩා උළෙල.