2026 මාර්තු 20 සිකුරාදා, 23:30
නවතම පුවත්

2024 ICC විස්සයි-20 කණ්ඩායමට වනිඳුගේ නමත් එක්වෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කළ 2024 වසරේ විස්සයි-20 පිරිමි කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ද ඇතුළත් කර තිබේ.

ඔහුට මෙම කණ්ඩායමේ හිමිව තිබෙන්නේ අංක 9 වන ස්ථානයයි.

කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මාටය.

මෙම කණ්ඩායමේ සඳහා ඉන්දීය කණ්ඩායමේ සිව්දෙනෙකු නම් කර ඇති අතර කිසිදු බංග්ලාදේශ ක්‍රීඩකයෙකු හෝ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙකු නම්කර නොමැතිවීම විශේෂත්වයකි.

කෙසේවෙතත් 2024 වසරේ 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සඳහා ඉන්දියාවට එරෙහිව තරග කළේ ද දකුණු අප්‍රිකානු කණ්ඩායමය

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories