2025 අගෝස්තු 15 සිකුරාදා, 23:54
නවතම පුවත්

2024 නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා කමිඳු මෙන්ඩිස්

පසුගිය වසර පුරාම ස්ථාවර පිතිකරණ දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් බැබළුණු කමිඳු මෙන්ඩිස්, ICC නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නම්කර ඇත.

සියලුම ආකෘතිවලින් ලකුණු 1451ක් ලබා ගත් මෙන්ඩිස්, 2024 දී ක්‍රීඩාවේ විශිෂ්ටයන් කිහිපදෙනෙකු සමඟ කරට කර සිටියේය.

මෙම දක්ෂ වමත් පිතිකරුවා 2024 ට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් ටෙස්ට් තරගයකට පමණක් සහභාගී වූ නමුත්, ශ්‍රී ලංකාව සඳහා සියලු ආකාරයේ සම්පතක් ලෙස ඔහුගේ ස්ථානය තහවුරු කර ගනිමින්, අර්බුදකාරී අවස්ථාවන්හිදී සහ අවදානම් ඉහළ මට්ටමක පැවති විට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ක්‍රීඩකයා බවට පත්වෙමින් වසර අවසන් කළේය.

26 හැවිරිදි ඔහු ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහාතරගය සඳහා ශ්‍රී ලංකාව කළ උත්සාහයේදී මෙය කැපීපෙනිණි.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories