2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 13:42
නවතම පුවත්

2024 ජීවිතාරක්ෂක ලෝක ශූරතාවලියේදී ශ්‍රී ලංකාව බැබළෙයි

ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හි පැවති 2024 ජීවිතාරක්ෂක ලෝක ශූරතාවලිය ශ්‍රී ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ විශිෂ්ට ජයග්‍රහණ සමඟින් අවසන් වූයේ ඔවුන්ගේ කැපවීම සහ දක්ෂතා ගෝලීය තලයේ ප්‍රදර්ශනය කරමිනි.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් මීටර 4×25 මැනිකින් සහය දිවීමේ ඉසව්වෙන් සහ මීටර් 4×50 මෙඩ්ලි සහය දිවීමේ ඉසව්වෙන් නව ජාතික වාර්තා හතරක් පිහිටුවීය.

දිලංක ෂෙහාන්, සෙනාල් පතිරත්න, නිමුතු පෙරේරා, හිරුණ ද සිල්වා සහ රෝජිත තිලකරත්නගෙන් සමන්විත බාලක කණ්ඩායම, සිනාලි රාජපක්ෂ, විනුකි පෙරේරා, තේනුෂි කලවිටිගොඩ, සඳලි සුමතිපාල යන බාලිකා කණ්ඩායම සමඟින් කැපී පෙනෙන කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ මලල ක්‍රීඩා දස්කම් දැක්වූහ.

කේවල ඉසව්වලදී දිලංක ෂෙහාන් සර්ෆ් ධාවන තරගයේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල 17 වැනි ස්ථානයට පත් වූ අතර සචේන්ද්‍ර රමේෂ් කිලෝමීටර් 2 බීච් ධාවන ඉසව්වෙන් ආසියානු ශූරයා බවට පත් වූයේ අන්තර් සමාජ ලෝක ශ්‍රේණිගත කිරීම්වල 9 වැනි ස්ථානය ලබා ගනිමිනි.

මීට අමතරව, පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙකම මීටර් 12.5 ඉසව්වෙන් දස්කම් දැක්වූ අතර, නිමුතු පෙරේරා සහ සෙනාල් පතිරත්න සමඟින් ද, සිනාලි රාජපක්ෂ සහ තේනුෂි කලවිටිගොඩ පිළිවෙලින් ආසියානු ශූරියන් සහ අන්තර් සමාජ ලෝක ශ්‍රේණිගත කිරීම්වල 8 වැනි ස්ථානයට පත්විය.

එක් එක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතින් නව ශ්‍රී ලංකා වාර්තා ද බිහි විය.

දිලංක ෂෙහාන් මීටර් 100 මැනිකින් ටව් ඉසව්වෙන් වරල් ද, තෙනුෂි කලවිටිගොඩ මීටර් 50 මැනිකින් කැරි ඉසව්වෙන් ද, සඳලි සුමතිපාල මීටර් 100 මැනිකින් ටව් ඉසව්වෙන් ද, සිනාලි රාජපක්ෂ සහ තෙනුෂි කලවිටිගොඩ මීටර් 12.5 ඉසව්වෙන් ද නව වාර්තාවක් පිහිටුවූහ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories