2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 13:52
නවතම පුවත්

20/20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟයේ දෙවැනි දින අදයි

මෙවර කාන්තා 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවැනි තරඟය අද (05) දා ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිතව ඇත.

B කාණ්ඩායේ තරඟයක් ලෙස පැවැත්වෙන මෙම තරඟය සාජා හි පැවැත්වීමට සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට තරඟාවලියේ අවසන් පූර්ව තරඟ වටයේ සිය බලාපොරොත්තු තබා ගැනීමට මෙම තරඟය ජය ගැනීම අනිවාර්ය වී ඇති අතර,

ඒ පාකිස්තාන කාන්තා කණ්ඩායම සමඟ පැවති පළමු තරඟය අනපෙක්ෂිත ලෙස පරාජය වීමත් සමඟය.
ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා කාන්තා තරඟය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතව ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories