2025 ජූනි 21 සෙනසුරාදා, 13:34
නවතම පුවත්

18 හැවිරිදි පෙම්වතියට බියර් පොවලා පෙම්වතා නිරුවත් ඡායාරූප අරන්

18 හැවිරිදි පෙම්වතිය ලැගුම්හලකට රැගෙන ගොස් බියර් පොවා මත්කර පසුව නිරුවත් කර පින්තූර ගෙන යහළුවන්ට බෙදාහැරි බව කියන පෙම්වතකු අත්ඩංගුවට ගෙන ඇතැයි ඌරුබොක්ක පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඌරුබොක්ක අමුහේන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිිදි තරුණයකු බව පොලිසිය සඳහන් කරයි.

18 හැවිරිදි තරුණිය කාලයක් සැකකරු සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇති අතර එම ප්‍රේම සම්බන්ධය දෙදෙනා විසින් පසුව නතර කර තිබේ.

ප්‍රේම සම්බන්ධය නතර කළත් දෙදෙනා නිතර නිතර දුරකථයෙන් කතා කර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවට පොලිසිය පවසයි.

ඒ අනුව ඉකුත් 26 දින හමුවන්න එන්න යැයි පෙම්වතිය සිය පෙම්වතාට දන්වා ඇති අතර ඒ අනුව තරුණයා යහළුවකුගේ ත්‍රිරෝද රථයකින් සිය පෙම්වතිය දම්පහල ප්‍රදේශයේ ලැගුම්හලකට රැගොස් එහි කාමරයක් කුලියට ගෙන ඇති බවත් පසුව තරුණියට බියර් පානය කිරීමට සලස්වා මත්වූ පසු සිරුරේ ඇඳුම් ඉවත්කර පෙම්වතා විසින් පෙම්වතියගේ නිරුවත් ඡායාරූප ගෙන එම නිරුවත් ඡායාරූප වට්ස්ඇප් මගින් යහළුවකුට යවා ඇති බවත් විමර්ශනවලින් අනාවරණ වී ඇත.

පසුව එම නිරුවත් ඡායාරූප පෙම්වතාගේ යහළුවා විසින් ඔහුගේ යහළුවකුට යවා ඇති අතර එසේ සංසරණය වූ තරුණියගේ නිරුවත් ඡායාරූප තරුණියගේ සහෝදරයාට එවීමත් සමග පෙරේදා (28) සැකකාර පෙම්වතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර පෙම්වතා තම පෙම්වතියගේ නිරුවත් ඡායාරූප ලබාගත් බවත් එම ඡායාරූප වට්ස්ඇප් හරහා බෙදාහැරී බවත් පොලිසියට පවසා ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව ඌරුබොක්ක පොලීසිය පවසයි.

නවතම පුවත්

Web image new template new (1)-Recovered-Recovered-Recovered
නාවික හා ගුවන්සේවා ශ්‍රමිකයන් පුහුණුවට රජයෙන් පෞද්ගලික අංශයට සහාය
නාවික සහ ගුවන් සේවා...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
වගා නොකළ ඉඩම් හිමියන්ට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
වගා නොකළ ඉඩම් හිමියන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ලංකාවට ස්වයංක්‍රීය දොරවල් සහිත AC කෝච්චි 5ක්
ශ්‍රී ලංකාවට ස්වයංක්‍රීයව...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ශ්‍රී ලාංකිකයන්ට ඉරානයෙන් ඉවත්වීමට ඉන්දියාවේ සහාය
ඊශ්‍රායලය සහ ඉරානය...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...
web 08
ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා!
ශ්‍රී ලංකා-දකුණු...
web 06
බළංගොඩ NPP සභාපති පුටුවෙන් ඉවතට!
බළංගොඩ NPP සභාපති...

Categories