2025 ජූනි 21 සෙනසුරාදා, 18:08
නවතම පුවත්

17 පාරක් ජනතාව ප්‍රතික්ෂේප කළ රනිල්ගෙන් මම මොකටද උපදෙස් ගන්නේ – අගමැති හරිනි-

17 වතාවක් ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැන්නෙකුගෙන් තමා කිසිවිටෙක උපදෙස් නොගන්නා බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික කරුණක් වන ‘ජනවරම’ නොතේරුණු රනිල් වික්‍රමසිංහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉගැන්වීමට ඉදිරිපත් වීම මහා විහිළුවක් බව අගමැතිවරිය ජන හමුවකදී සඳහන් කළාය.

“රනිල්ගෙන් මම කවදාවත් උපදෙස් ගන්නෙ නෑ.. 17 පාරක් ජනතාව ප්‍රතික්ෂේප කරලා.. යන්නෙ නෑ, තාම එල්ලිලා ඉන්නවා.. ජනතාව වෙනස් වෙලා, ජනතාව ප්‍රතික්‍ෂේප කළා කියලා තේරුම් ගන්න බැහැ,” යැයි ඇය සඳහන් කළාය

නවතම පුවත්

web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...

උණුසුම් පුවත්

දේශපාලන

web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...
web 08
ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා!
ශ්‍රී ලංකා-දකුණු...

Categories