2025 අගෝස්තු 15 සිකුරාදා, 02:54
නවතම පුවත්

13 හැවිරිදි දරුවෙක් දියේ ගිලී මරුට

වාරියපොළ, හිඳගොල්ල ග්‍රාමයේ පිහිටි අනාරක්ෂිත ගල්වලක දිය නෑමට ගොස් සිටි දරුවන් දෙදෙනෙකු ගෙන් එක් දරුවෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබේ.

ඊයේ (25) සවස් කාලෙය්දී එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි.

මෙම දරුවන් දෙදෙනා ගල්වලක දිය නෑමට ගොස් සිටින අතර තුරදී මෙලෙස දියේ ගිලී සිටියදී ප්‍රදේශවාසින් විසින් මොවුන් දෙදෙනා රෝහල්ගත කර ඇත.

රෝහල් ගත කරන ලද දරුවන් දෙදෙනාගෙන් එක් දරුවෙකු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති අතර අනෙක් දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහල වෙත මාරුකර යවා ඇති බවට පොලීසිය පවසයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories