2026 මාර්තු 24 අඟහරුවාදා, 14:25
නවතම පුවත්

111 වන ජාතික ටෙනිස් තරගාවලියේ ජය මෙත්වාන්ට හා ඩිනාරාට!

ශ්‍රී ලංකා ටෙනිස් සංගම් පිටියේ දී මේ දිනවල පැවැත්වෙන 111 වන ජාතික ටෙනිස් තරගාවලියේ වයස අවුරුදු 18න් පහළ කේවල ශූරතාවය කොළඹ රාජකීය විද්‍යාලයේ මෙත්වාන් විජේමාන්න විසින් දෙවන වරටත් අඛණ්ඩව දිනා ගන්නා ලදී. ඔහු 18න් පහළ යුගල ශූරතාවයද දිනා ගැනීමට සමත් විය.

කාන්තා 18න් පහළ කේවල ශූරතාවය කොළඹ ශාන්ත බි්‍රජට් කන්‍යාරාමයේ ඩිනාරා ද සිල්වා විසින් හතර වන වරටත් අඛණ්ඩව දිනා ගත්තාය.

කේවල තරගවලදී මෙත්වාන් විජේමාන්න, ගනූක ප්‍රනාන්දුව 2-0 ලෙස පරාජය කළ අතර, ඩිනාරා ද සිල්වා, යුහන්සා පිරිස් 2-0 ලෙස පරාජය කිරීමට සමත් විය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories