2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 16:25
නවතම පුවත්

11 හැවිරිදි දැරිය දූෂණය කළ චූදිතයාට 60 වසරක සිර දඬුවමක්

වයස අවුරුදු 11ක් වන දැරියක් දූෂණය කිරීමේ වරදට චූදිතයෙකුට වසර 60 ක බරපතළ වැඩ සහිත ව සිර දඬුවම් නියම කිරීමට මහනුවර මහාධිකරණය නියෝග කර තිබේ.
පාසල් සිසුවියක් දූෂණය කර ඇය ගැබ් ගැනීම සම්බන්ධයෙන් චෝදනා තුනක් යටතේ නඬු පැවරී තිබුණු අතර ඔහු උසාවිය හමුවේ වරදකරු බවට තීරණය කෙරිණි.

විත්තිකරු මියගිය දැරියගේ සුළු පියා වන අතර ජම්බුගහපිටිය වත්තේ කන්දසාමී වේලු ක්‍රිෂ්ණන් නැමැත්තාය.

මහනුවර මහාධිකරණ විනිසුරු ඩබ්ලිබ්.දර්ශිකා විමලසිරි මහත්මිය නියම කළේ විත්තිකරුට එක් චෝදනාවක් යටතේ රුපියල් 10000 බැඟින් මිලියනයක වන්දියක් ගෙවන ලෙසටය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories