2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 15:05
නවතම පුවත්

පළාත් සභා සටනට මන්ත්‍රී ආසන දහයක් පුරප්පාඩු වීමේ අවදානමක්

ලබන වසරේ පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේ ප්‍රධාන අමාත්‍ය ධුර අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා දේශපාලන පක්ෂ ගණනාවක් තුළින් දැඩි තරගකාරීත්වයක් මතු වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මෙම අපේක්ෂකත්වය සඳහා උනන්දුවක් දක්වන බොහෝ දෙනා දැනට සිටින හෝ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අතර, ඔවුන් ඒ සඳහා පක්ෂ නායකයන්ගෙන් පෞද්ගලිකව ඉල්ලීම් කර ඇත.

තොරතුරු වාර්තා වන ආකාරයට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනෙකු (10) පමණ නුදුරු දිනකදී සිය මන්ත්‍රී ධුරවලින් ඉල්ලා අස්වීමට සූදානම් වන්නේ, පළාත් සභා ප්‍රධාන අමාත්‍ය අපේක්ෂකයන් ලෙස තරඟ වැදීමේ අරමුණෙනි.

මීට අමතරව, ප්‍රධාන අමාත්‍ය අපේක්ෂක ධුරය ලබා ගැනීම සඳහා ඇතැම් දේශපාලනඥයන් පූජකවරුන් සහ වෙනත් බලගතු පාර්ශ්වයන් හරහා පක්ෂ නායකත්වයට බලපෑම් කිරීමට ද උත්සාහ කරමින් සිටින බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් හෙළි කළේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories