2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 23:51
නවතම පුවත්

1-6 ශ්‍රේණිවල විෂය නිර්දේශවල වෙනසක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු හා හය ශ්‍රේණිවල විෂය නිර්දේශ පමණක් පූර්ණ වෙනසකට ලක්කරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ පැවසුවාය.

එසේ ම, 10 වන ශ්‍රේණියේ විෂය පද්ධතිය අර්ධ වශයෙන් වෙනස් වන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරිය කීවාය.

නව ප්‍රතිසංස්කරණ යටතේ අනෙකුත් ශ්‍රේණිවල සැලකිය යුතු වෙනස්කම් සිදු නොවන බව ද විතානපතිරණ මහත්මිය සඳහන් කළා ය.

මෙම ශ්‍රේණි තුනෙහි නව ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය 2026 මුල සිට පන්ති කාමරවල ක්‍රියාත්මක කරන බව ද ඇය කීවාය.

ඒ වෙනුවෙන් කැබිනට් පත්‍රිකාවලට අවශ්‍ය තොරතුරු ලබා දීම, ගුරු පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම, මොඩියුල සකස් කිරීම, පොත්පත් සකස් කිරීම ආදී වශයෙන් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යුහුසුලුව සිදුවෙමින් ඇතැයි ද අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවාය.

ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් මෙම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට උපරිම කැපවීම ලබා දී තිබෙන බව ද ඇය කීවාය

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories