2026 මාර්තු 25 බදාදා, 04:54
නවතම පුවත්

ෆිල් සෝල්ට්ගෙන් වාර්තාවක්

ජාත්‍යන්තර පන්දුවාර විස්සයි-20 තරග ඉතිහාසය තුළ එක් කණ්ඩායමකට එරෙහිව ශතක තුනක් රැස් කළ ලොව පළමු ක්‍රීඩකයා බවට පත් වීමට එංගලන්ත පිතිකරු ෆිල් සෝල්ට්ට හැකියාව ලැබුණා.බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ඊයේ (09) පැවති තරගයේ දී ශතකයක් වාර්තා කිරීමත් සමඟ ෆිල් සෝල්ට් මෙම වාර්තාව තම නම ඉදිරියේ සනිටුහන් කළේය.

ඊයේ තරගයේ දී ෆිල් සෝල්ට් පන්දු 54කට මුහුණ දී ලකුණු 103ක් නොදැවී රැස්කරගනිමින් එංගලන්ත ජයග්‍රහණයේ නියමුවා බවට පත් වුණා.ඔහුගේ පළමු විස්සයි විස්ස ශතකය 2023 වසරේ දෙසැම්බර් 16 වනදා ශාන්ත ජෝර්ජ්හිදී කොදෙව් කණ්ඩායම එරෙහිව ලබාගත්තා.

එහිදී ෆිල් සෝල්ට් පන්දු 56කදී නොදැවී ලකුණු 109ක් රැස්කළ අතර, ඔහුගේ දෙවන විස්සයි විස්ස ශතකය ද කොදෙව්වන්ට එරෙහිව රැස් කිරීම ද විශේෂත්වයක්.2023 වසරේ දෙසැම්බර් 19 වනදා ටුරූබා හිදී පන්දු 57 කදී ලකුණු 119ක් රැස් කිරීමට ඔහුට හැකියාව ලැබුණා.

බ්‍රිජ්ටවුන් හිදී ඔහු තුන්වන ශතකය ඊයේ (09) කොදෙව්වන්ට රැස් කිරීමට සමත් වුණා.බටහිර ඉන්දීය කොදෙව් පිළට එරෙහිව එංගලන්තය තරග පහකින් සමන්විත 20-20 තරගාවලිය ඊයේ ආරම්භ කළේ පළමු තරගයෙන් කඩුලු 08 ක විශිෂ්ට ජයක් වාර්තා කරමින්.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories