2026 මාර්තු 24 අඟහරුවාදා, 20:47
නවතම පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ සොහොන් ගෙය හෙට සිට බැතිමතුන්ට නැරඹීමේ අවස්ථාව

ලෝකවාසී බිලියන 1.4ක කතෝලික ජනතාවකගේ ජීවමාන නායකයාව සිටි ස්වර්ගස්ථ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ අවමංගල්‍ය කටයුතු වතිකානයේ වේලාවෙන් අද(26) පෙ.ව. 10.00ට ආරම්භ විය.

ඒ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ එළිමහන් පරිශ්‍රයේදී ය.

අවමංගල්‍ය දේව මෙහෙය වතිකානයේ ප්‍රමුඛතම නිලයක් වන කැමර්ලින්ගෝ නිලය හොඹවන අතිඋතුම් කාදිනල් කෙවින් ෆ්‍රැරල් විසින් මෙහෙයවනු ලැබේ.

අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජනාධිපති ආර්යා මෙලනියා, යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි, බ්‍රිතාන්‍ය විලියම් කුමරු, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, ස්පාඤ්ඤයේ හයවන ෆෙලිපේ රජු සහ බ්‍රසීලයේ ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ඇතුළු තවත් රාජ්‍ය නායකයන් රැසක් අවමංගල්‍ය උත්සවය සඳහා පැමිණ ඇතැයි වාර්තාවේ.

එසේම සිය ආදරණිය නායකයාට අවසන් ගෞරව දැක්වීම සඳහා ලක්ෂ ගණනක කතෝලික බැතිමතුන්ද වතිකානයට එක් රොක් වී තිබේ.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමති පත්‍රයේ සඳහන් පරිදි රෝමයේ ශාන්ත මරියා මජ්ජෝරේ බැසිලිකාවේ උන්වහන්සේගේ සොහොන නිර්මාණය කර ඇත.

ඉතාලියේ ලිගුරියා ප්‍රදේශයෙන් රැගෙන ආ කිරිගරුඬ වලින් සාදන ලද එහි ඇත්තේ “FRANCISCUS” යන නාමය සහ එතුමාගේ පෙක්ටෝරල් කුරුසයේ (බෙල්ලෙහි පැලද සිටි මාලයේ පෙන්ඩනය) ප්‍රතිනිෂ්පාදනය පමණි.

පාප්තුමාගේ සුසාන භූමිය, ශාන්ත ෆ්‍රැන්සිස්ගේ අල්තාරය අසල, පෝලීන් දේවස්ථානය (සාලස් පොපුලි රොමානි දේවස්ථානය) සහ ස්ෆෝර්සා දේවස්ථානය අතර, ශාන්ත මේරි මේජර් බැසිලිකාවේ පැති ගර්භය දිගේ සකස් කර ඇත.

ෆ්‍රැන්සිස් පාප්තුමාගේ සොහොන් ගෙය හෙට(27)සිට බැතිමතුන්ට නැරඹීම සඳහා විවෘත කෙරෙන බව වතිකානය සදහන් කරයි

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories