2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 14:00
නවතම පුවත්

ළමුන් තිදෙනාගේ දිවි ගලවා ගත් මෙහෙයුම

ගල්කිස්ස වෙරළ තීරයේ දී දිය වැලකට හසුව ගසාගෙන යමින් සිටි ළමුන් තිදෙනෙකුගේ දිවි බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි ගල්කිස්ස පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් සමත්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ ඊයේ (01) දහවල් මෙම ළමුන් තිදෙනා ගල්කිස්ස වෙරළ තීරයේ දිය නාමින් සිටියදී මෙම අනතුරට මුහුණ දුන් බවය.

එම අවස්ථාවේදී ජීවිතාරක්ෂක රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී එම ළමුන් තිදෙනා බේරාගෙන මූලික ප්‍රථමාධාර ලබා දීමෙන් පසු කළුබෝවිල රෝහලට ඇතුළු කර ඇත.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ 16 හැවිරිදි කොළඹ 09 ප්‍රදේශයේ පදිංචිව සිටින ළමුන් තිදෙනෙකි.

ගල්කිස්ස පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් සැරයන් 57427 නහීම්, පොලිස් කොස්තාපල් 97189 බස්නායක සහ පොලිස් කොස්තාපල් 97401 ධර්මතිලක යන නිලධාරීන් විසින් මෙම ළමුන් තිදෙනාගේ දිවි බේරාගැනීම සිදුකර ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories