2026 මාර්තු 24 අඟහරුවාදා, 21:10
නවතම පුවත්

හෝර්ටන් තැන්නට ආ ලස්සන ආක්‍රමණිකයා එළවන්න විශේෂ මෙහෙයුමක්

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ ජෛව විවිධත්වයට තර්ජනයක් වන විදේශීය ආක්‍රමණශීලී ශාකයක් වන Ulex europaeus නමැති කටු සහිත පැළෑටිය ඉවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

Ulex යනු බටහිර යුරෝපයට ආවේණික කටු සහිත සදාහරිත පඳුරක් වන අතර, ශ්‍රී ලංකාවේ එය කඳුකර තණබිම් පුරා ආක්‍රමණශීලී ලෙස පැතිර යමින් තිබේ.

එය මේ වනවිට දේශීය ශාක අභිබවා යමින් හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ සැළකිව යුතු උවදුරක් ඇති කරමින් පවතී.

මෙම ආක්‍රමණශීලී පැළෑටි විශේෂය ව්‍යාප්තිය පාලනය කිරීම, උද්‍යානයේ පරිසර පද්ධති සහ ආවේණික විශේෂ ආරක්ෂා කිරීම සඳහා ඉතා වැදගත් බව හඳුනාගෙන ඇත.

මෙම විශේෂය එම ප්‍රදේශයෙන් අඛණ්ඩව ඉවත් කිරීම උවදුර මැඩපැවැත්වීමේ එක් උපාය මාර්ගයකි.

ඒ අනුව, යුරෝපා සංගමය විසින් අරමුදල් සපයනු ලබන ‘පාරිසරික අයිතිවාසිකම් සඳහා ක්‍රියාකාරීත්වය ශක්තිමත් කිරීම (SAFER)’ ව්‍යාපෘතිය, Green Movements of Sri Lanka (GMSL), Landsea Maldives (LSM) සහ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ 3Zero හවුස් සමඟ එක්ව එම වැඩසටහන දියත් කර තිබේ.

මෙම ව්‍යාපෘතිය 2025 අගෝස්තු දක්වා ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීමට සහ පාරිසරික අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීමට ප්‍රාදේශීය ප්‍රජාවන් සහ සිවිල් සමාජ සංවිධාන ශක්තිමත් කිරීම එහි අරමුණයි.

මෙම ව්‍යාපෘතියේ කොටසක් ලෙස, ප්‍රජා සහභාගීත්වය දිරිමත් කිරීම, පාරිසරික ක්‍රියාවන්ට සහාය වීම සහ උගත් පාඩම් බෙදාගැනීම සඳහා පාරිසරික ‘ජෛව සංරක්ෂණ වැඩසටහන’ දියත් කර ඇත.

ජාතික වනෝද්‍යානයේ වර්ග මීටර් 50,000ක පැතිර පවතින ආක්‍රමණශීලී ශාක ඉවත් කිරීමට ප්‍රජා සාමාජිකයන් සහ නිලධාරීන් ඇතුළුව සහභාගිවන්නන් 120ක් පමණ සහයෝගයෙන් කටයුතු කරනු ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories