2025 අගෝස්තු 15 සිකුරාදා, 21:45
නවතම පුවත්

හෝටලයක ගින්නක් – 66 දෙනෙක් මරුට

අඟහරුවාදා වයඹදිග තුර්කියේ ස්කී රිසෝට් හෝටලයක ඇති වූ ගින්නකින් දුසිම් ගණනක් මියගිය අතර, ගිනිදැල් සහ දුමෙන් බේරීමට නිවාඩු නිකේතනයට පැමිණි අයට ජනේලවලින් පැනීමට සිදුවිය.

බොලු පළාතේ කර්තල්කායා නිවාඩු නිකේතනයේ හෝටලයක අලුයම ඇති වූ ගින්නෙන් අවම වශයෙන් පුද්ගලයින් 66 දෙනකු මියගොස් 51 දෙනකු තුවාල ලැබූ බව තුර්කියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අලි යර්ලිකායා පවසයි.

“අපි දැඩි වේදනාවෙන් සිටිමු. අවාසනාවකට මෙම හෝටලයේ ඇති වූ ගින්නෙන් අපට ජීවිත 66 ක් අහිමි වී ඇත,” යර්ලිකායා අඟහරුවාදා වාර්තාකරුවන්ට පැවැසීය.

නිවාඩුවට පැමිණි පුද්ගලයි න් ගින්නෙන් ගැලවීම සඳහා ජනේලවලින් පැනීමට උත්සාහ කළ බව නිලධාරීන් පැවසූ අතර, ගින්න ඉහළ මහල දක්වා පැතිර ඇත.

වීඩියෝ දර්ශනවලින් පෙනෙන්නේ පිළිස්සුණු ගොඩනැගිල්ල වටා අළු දුමාරය ආකාරයයි.

මහල් 12 කින් යුත් හෝටලය කඳු බෑවුමක් මත ඉදිකර ඇති අතර, එය ගින්න නිවා දැමීමේ උත්සාහයන් සංකීර්ණ කළේය.

තුර්කි රජය ගින්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, අවම වශයෙන් පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories