2026 මාර්තු 24 අඟහරුවාදා, 17:55
නවතම පුවත්

හොර තක්කඩි දේශපාලනයට විරුද්ධව ඔබේ හදවතේ නැගෙන වෛරය, කතිරයෙන් අවසන් කරන්න

තමන් ඉදිරිපත් කර ඇත්තේ පොරොන්දු පත්‍රිකාවක් නොව මහපොළොවේ යථාර්ථයක් කළ හැකි උපාය මාර්ගික වැඩපිළිවෙළක් බව සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසනවා.

අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජනරැලියකට එක්වෙමින් ව්‍යවසායක දිලිත් ජයවීර මහතා මේ බව කියා සිටියේය.

“මේක පොරොන්දු පත්‍රිකාවක් නෙමෙයි. ශ්‍රී ලාංකික දේශපාලනයේ… මම හිතන්නේ නිදහසින් පසු ශ්‍රී ලංකාවේ මෙවැනි උපායමාර්ගික වැඩපිළිවෙළක් ජනාධිපතිවරණයකදී ඉදිරිපත් වන පළවෙනි අවස්ථාව. ඔබ බලාපොරොත්තු වන ශ්‍රී ලංකාව නිර්මාණය වන ආකාරයයි මේ පොතේ සඳහන් වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට ලැබී ඇති මේ තීරණාත්මක අවස්ථාව පාවිච්චිකරමු ඔබත්, අපිත් සිහිනයෙන් දුටු ඒ දියුණු ශ්‍රී ලංකාව නිර්මාණය කර ගන්නට අපි අර පෙට්ටිය ඇතුළට ගිහිල්ලා හෘද සාක්ෂියට එකඟව ඔබ ප්‍රාර්ථනා කරපු ශ්‍රී ලංකාව ඔබ විසින් නිවැරදි කළයුතු ශ්‍රී ලාංකික දේශපාලනය… මේ හොර තක්කඩි දේශපාලනයට විරුද්ධව ඔබේ හදවතේ නැගෙන වෛරය, කෝපය කතිරයෙන් අවසන් කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් ඔබට පුළුවන් ආදරයේ සලකුණ වන තරුව ඉදිරියේ කතිරය සලකුණු කරන්න.”

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories