2025 අගෝස්තු 15 සිකුරාදා, 02:39
නවතම පුවත්

හොරණ – කොළඹ බස් රථ අද ධාවනයෙන් ඉවතට!

හොරණ – කොළඹ (මාර්ග අංක 120) පෞද්ගලික බස් රථ අද (ජූනි 25) දින ධාවනයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා විසින් මිල්ලෑව – හොරණ හරහා කොළඹ දක්වා නව බස් රථයක් අත්තනෝමතික ලෙස යෙදවීමට විරෝධය පළ කරමින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.

හොරණ – කොළඹ පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ජනක ගුණසිරි මහතා ප්‍රකාශ කර සිටියේ, මෙම ගැටලුවට විසඳුමක් නොලැබුණහොත් ඉදිරියේදී සෙසු මාර්ගද මෙම විරෝධතාවයට එක්කර ගන්නා බවයි.

මෙම තත්ත්වය හේතුවෙන් අපහසුතාවට පත්ව සිටින මගීන් වෙනුවෙන් ලංගම බස් රථ යෙදවීමට කටයුතු කර ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories