2026 මාර්තු 20 සිකුරාදා, 08:05
නවතම පුවත්

හොරකම-දූෂණ නිසා ශ්‍රී ලංකාවට අරමුදල් ලබාදීම අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව අත්හිටුවයි

අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන අරමුදල් වහාම ක්‍රියාත්මක වන ලෙස අත්හිටුවා ඇත.

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ පවතින දීර්ඝ කාලින අභ්‍යන්තර ආරවුල් සහ සදාචාරාත්මක ගැටළු ගැටළු හේතුවෙන් මෙලෙස අරමුදල් අත්හිටුවන බව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව ලිඛිතව දැනුම්දී තිබේ.

“මෙම අභ්‍යන්තර ආරවුල් සහ සදාචාරාත්මක ගැටළු, විශේෂයෙන් ඔබේ ජාතික ඔලිම්පික් කමිටුවේ ආචාර ධර්ම කමිටුව විසින් මතු කරන ලද ඒවා, තවමත් ඔබේ ජාතික ඔලිම්පික් කමිටුවේ විසින් නිසි ලෙස විසඳා ගෙන නොමැති බව අපට වැටහේ” යැයි ජාතික ඔලිම්පික් කමිටුවේ සම්බන්ධතා, ඔලිම්පික් සහයෝගිතා සහ Olympism365 IOC හි අධ්‍යක්ෂ James Macleod, විසින් ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේන්ද්‍රන් සුබ්‍රමනියම්ට වෙත යොමුකරන ලද ලිපියේ දැක්වේ.

එම ලිපියේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

“ඔබගේ ජාතික ඔලිම්පික් කමිටුවේ විශ්වසනීයත්වය සහ කීර්තිනාමය බරපතල ලෙස කැළැල් කර ඇති මෙම අතිශය කණගාටුදායක තත්ත්වය දීර්ඝ කාලයක් තිස්සේ පවතින අතර, ඔබේ ජාතික ඔලිම්පික් කමිටුවේ අභ්‍යන්තර පාලනය සහ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් බොහෝ අවිනිශ්චිතභාවයන් සහ සැකයන් ඇති කරමින් තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔලිම්පික් ශිෂ්‍යත්වවලින් ප්‍රතිලාභ ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සෘජු ගෙවීම් හැර, තවදුරටත් ඔබේ ජාතික ඔලිම්පික් කමිටුව වෙත කිසිදු ගෙවීමක් කළ නොහැකි බව ඔබට කනගාටුවෙන් දැනුම්දෙමු.”

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories