2026 මාර්තු 20 සිකුරාදා, 06:48
නවතම පුවත්

හොරකමේ ගිය අනියම් යුවළ

මහමග ගමන් ගන්නා පුද්ගලයන් හා මිතුරු වී ඔවුන්ට මත්පෙති මිශ්‍ර ආහාර ලබාදී ඔවුන් සතු දේපොළ කොල්ලකන යුවළක් බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම යුවළ විනිස් පුද්ගලයන් සිහිමූර්ඡා කර මේ වනවිට රුපියල් ලක්ෂ 25කට අධික වටිනාකමකින් යුත් දේපොළ කොල්ලකා ඇති බව විමර්ශ සිදුකරන පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ විවාහක කාන්තාවක් සහ ඇයගේ අනියම් පුරුෂයා වන අතර ඔවුන් සන්තකයේ තිබී හදුනා නොගත් මත්පෙති 15ක්, මංකොල්ලකෑම් සඳහා යොදා ගත් ත්‍රිරෝද රථයක්, රන් භාණ්ඩ තොගයක් හා ජංගම දුරකථන 04ක් පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු නුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර රජයේ ආයතනයක ලිපිකරුවකු බවත්  කාන්තාව අහංගම ප්‍රදේශයේ පදිංචිකාරියක බවත් හෙළිවී තිබේ.

මොවුන් අනියම් ඇසුරක් පවත්වාගෙන යමින් රාජගිරිය, උස්වත්ත ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක රැඳී සිටිමින් මෙම මංකොල්ලකෑම් සිදුකර ඇත.

සැකකාර යුවළ වැලිකඩ, කොළඹ කොටුව, වාද්දුව, මැලෑගම, වැල්ලවත්ත ආදී ප්‍රදේශවල මංකොල්ලකෑම් සිදුකර ඇති බවද පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබේ.

මෙම දෙදෙනා මේවැලිකඩ, කොළඹ කොටුව, වාද්දුව මැලෑගම, වැල්ලවත්ත ආදී ප්‍රදේශවල කිහිපයක මෙලෙස මංකොල්ලකෑම් සිදුකර පලාගොස් ඇති බව ද පොලීසිය පව

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories