2026 මාර්තු 25 බදාදා, 23:20
නවතම පුවත්

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ටොන් 2ක් නීතියේ රැහැනට

ගතවූ මාස 5ක කාලය තුළ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ටොන් 2කට ආසන්න ප්‍රමාණයක් නීතියේ රැහැනට හසුකර ගෙන ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසන්නේ.

එළැඹෙන 26 වන දිනට යෙදෙන මත්ද්‍රව්‍ය විරෝධී දිනය සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.

මේ අතර වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් , නව රජයට බලයට පත්වූ 2024.09.23 වන දින සිට අද දක්වා සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධයෙන් ද අදහස් දැක්වීය.

ඒ අනුව මේ දක්වා කාලය තුළ හෙරොයින් කිලෝග්‍රෑම් 1,253ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2,121ක්, ගංජා කිලෝග්‍රෑම් 12,439ක්, කොකේන් කිලෝග්‍රෑම් 22ක්, මත්පෙති ලක්ෂ 16ක් සහ ටැබ්ලට් මිලියනයක ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories