2026 මාර්තු 20 සිකුරාදා, 07:30
නවතම පුවත්

හෙරොයින් සමග පාසල් දැරියක් අත්අඩංගුවට !

ඊයේ සවස අම්බලන්ගොඩ කුරුඳුවත්ත ප්‍රදේශයේදී හෙරොයින් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් පාසල් සිසුවියක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇල්පිටිය කොට්ඨාශ අපරාධ ඒකකයේ නිලධාරීන් විසින් ඇය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් දැරිය අම්බලන්ගොඩ රජයේ පාසලක 17 හැවිරිදි ශිෂ්‍යාවක් වන අතර, මෙම වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටීමට සූදානම් වෙමින් සිටී.

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටි දැරියගේ සහෝදරයා දින තුනකට පෙර නිවසට පැමිණ ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇති බව පොලිසිය පැවසීය.

ඔහු නොමැති විට, ඔහුගේ බිරිඳ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇත.

ඇය කුඩා දරුවෙකුගේ මවක් වන අතර ගනුදෙනුකරුවන් හමුනොවන බැවින්, මුදල් ලබාගැනීමට දැරිය භාවිත කර ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories