2026 මාර්තු 25 බදාදා, 03:11
නවතම පුවත්

හෙට සිට Tiktok අක්‍රීයයි

හෙට අමෙරිකාවේ Tiktok ගිණුම් මිලියන 170ක් අක්‍රීය කරන බව Tiktok හි මව් සමාගම පවසයි. ඒ ජෝ බයිඩන් පාලනය විසින් Tiktok තහනම ඉවත් කිරීමට කිසිදු පියවරක් නොගැනීම හේතුවෙන් ය.

Tiktok සමාගම, රජයේ තීරණයට එරෙහිව අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ අභියාචනයද ඊයේ ප්‍රතික්ෂේප විය.

ඒ අනුව හෙට දිනයේ සිට අමෙරිකාව තුළ Tiktok සමාජ මාධ්‍ය ජාලය තහනම් කෙරෙනු ඇති.

අදාළ තහනම ක්‍රියාත්මක වීමෙන් පසුවත්, Tiktok සඳහා අවශ්‍ය සේවා සපයන ඇපල්, ගූගල් සහ ඔරකල් වැනි සමාගම් Tiktok වෙනුවෙන් සේවා සැපයුවහොත්, අදාළ සමාගම්වලට විශාල දඩ මුදලකට යටත් වීමට සිදු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

කෙසේ වෙතත් ජෝ බයිඩන් පාලනය Tiktok සමාජ මාධ්‍ය ජාලය තහනම් කිරීමට තීරණය කළේ, චීනය ඔත්තු බැලීම සඳහා Tiktok භාවිත කරන බවට චෝදනා කරමින් ය.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, එසේ වුවද ලබන සඳුදා බලයට පත්වන ඩොනල්ඩ් ට්‍රම්ප් රජය විසින් මෙම තහනම ඉවත් කරනු ඇති බවයි.

එසේ ම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගී වීමට Tiktok සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරීයාටද ආරාධනා කිරිම විශේෂත්වයකි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories