පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන හෙට (06) දිනයේදී බැංකු විවෘත කර තබන වේලාව සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර තිබෙයි
ඒ අනුව හෙට 06 දිනයේදී උදෑසන 11.00 වන තෙක් පමණක් බැංකු විවෘත කර ඇති බවයි ශ්‍රී ලංකා බැංකු සේවක සංගමය සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් බැංකු කිහිපයක් විසින් නිකුත් කළ නිවේදන පහතින් දැක්වේ.


