2026 මාර්තු 24 අඟහරුවාදා, 21:03
නවතම පුවත්

හූති කැරලිකරුවන් ඉන්ධන ප්‍රවාහන නෞකාවක් පුපුරුවයි

රතු මුහුදේ යාත්‍රා කරමින් තිබියදී ප්‍රහාරයට ලක්වූ ග්‍රීක ඉන්ධන ප්‍රවාහන නෞකාව පුපුරවා හැරීමට හූති කැරළිකරුවන් කටයුතු කර තිබේ.

ඒ වනවිට එම යාත්‍රාවේ ඉන්ධන බැරල් මිලියනයක් පමණ ප්‍රවාහනය කරමින් තිබුණි.

හූති කැරළිකරුවන් විසින් එම යාත්‍රාවට අගෝස්තු 21 වනදා පළමුවෙන් ප්‍රහාරයක් එල්ල කළ අතර පසුව එහි කාර්ය මණ්ඩලය නෞකාවෙන් ඉවත් විය. 

හූති කැරළිකරුවන් නිකුත්කළ වීඩියෝවක දැක්වෙන්නේ එම නෞකාවට පුපුරණ ද්‍රව්‍ය අටවා දුරස්ථ පාලකයක් ක්‍රියාත්මක කර නෞකාව පුපුරුවා හරින ආකාරය යි.

මේ අතර යේමනයේ හුති කැරලිකරුවන් විසින් ඊශ්‍රායලයට තර්ජනාත්මක අනතුරු ඇඟවීමක් සිදුකර ඇති බව සඳහන් ය.

ඒ තම සංවිධානය ඊශ්‍රායලයට එරෙහිව සන්නද්ධ මෙහෙයුමක් දියත් කිරීමට සුදානම් වන බව පවසමිනි.

යේමනයේ හූති කැරලිකරුවන්ගේ  නායකයා විසින් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායල් සතුරාට එරෙහි ප්‍රතිචාරයක් සඳහා අපගේ සූදානම දිගටම සිදුකරමින් සිටින බවත් සතුරා පුදුමයට පත් කිරීමට සුදානම් බවත් හුති නායක අබ්දෙල්-මලෙක් අල්-හූති පවසා ඇත.

පසුගිය සතියේදී ඊශ්‍රායලයට හිස්බුල්ලා සංවිධානය විසින් එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ද හුති නායකයා සතුට පළකර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කෙරෙයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories