තාවකාලිකව අත්හිටුවා තිබූ එංගලන්තයේ හීත්‍රෝ ගුවන් තොටුපළෙන් ගුවන් ගමන් නැවත ආරම්භ විය.
ගුවන් තොටුපළට විදුලිය සපයන විදුලි උපපොළක ඇති වූ දැවැන්ත ගින්නක් හේතුවෙන් ඊයේ (21) දින වැඩි කාලයක් ගුවන් තොටුපළේ ගුවන් ගමන් අත්හිටුවන ලදී.
එය එංගලන්තයේ ප්‍රධාන හා විශාලතම ගුවන් තොටුපළ වන අතර, එය හදිසියේ වසා දැමීමෙන් මගීන් 200,000 ක් පමණ බාධා ඇති වූ බව විදේශ පුවත් වාර්තා පවසයි.