2026 මාර්තු 25 බදාදා, 02:15
නවතම පුවත්

හිටපු නාවික හමුදාපති රක්ෂිත බන්ධනාගාර ගත කරයි.

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න අද (27) සිට ලබන මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලබයි.

ඒ පොල්ගහවෙල මහේස්ත්‍රාත් පී.පී.ජේ ප්‍රනාන්දු සිදුකළ නියෝගය පරිදියි.

නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂකවරයා ලෙස නිශාන්ත උළුගේතැන්න කටයුතු කරන සමයේ 2010 අගෝස්තු 26 හෝ ඊට ආසන්න දිනකදි අලව්ව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන කුරුණෑගල රෝහලේ නවතා සිටි පුද්ගලයකුගේ දෑස් බැඳ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමක ඔහුට විරුද්ධව ඇති චෝදනාවයි.

ඒ සම්බන්ද නඩුවකට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන පසුගිය ජූලි 28 පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජූලි 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

ජූලි 30 වනදා පොල්ගහවෙල මහේස්ත්‍රාත් පී පී ජේ ප්‍රනාන්දු වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු 27 දින නැවත නඩුව කැඳවන බවත් එදිනට සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් බන්ධනාගාරයට නියෝග කර තිබුණි.

ඒ අනුව අද (27) හිටපු නාවික හමුදාපති වරයා ඇතුළු තවත් සැකකරුවන් 11 දෙනෙකු අධිකරණය හමුවේ පෙනි සිටියහ.

මෙහිදි විත්තිය වෙනුවෙන් කරුණු දැක්වු ජනාධිපති නිතිඥ මහේෂ් රුක්ෂාන් ඇතුළු කණ්ඩායමේ පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේත් කරුණු කෙරෙහි අවධානය යොමුකල මහේස්ත්‍රාත් පී.පී.ජේ ප්‍රනාන්දු දැනට ඇප මත මුදාහැර සිටින 1 සිට 9 දක්වා වු සැකකරුවන් හැර 10 සහ 11 වන සැකකරුවන් සැප්තැම්බර් 10 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් එදිනට අධිකරණයේ පෙනී සිටින ලෙසත් නියෝග කලේය.

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මෙම නඩුවේ 11 වන සැකකරු වේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories