හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.
ජනාධිපති අරමුදලෙන් මුදල් නිදහස් කිරීමට අදාළව ප්රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ.