2026 මාර්තු 20 සිකුරාදා, 08:12
නවතම පුවත්

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජන තක්සේරු වාර්තාවක්

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජන තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසයි.

වැඩබලන පොලිස්පති වීරසූරිය ප්‍රකාශ කළේ අදාළ වාර්තාව සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය ගන්නා තීරණය අනුව හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී ඇති ආරක්ෂාව අඩු කරනවාද නැද්ද යන්න පිළිබඳව තීරණයක් ගන්නා බවයි.

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක විධිවිධාන සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද කමිටුවක නිර්දේශ මත පදනම්ව තර්ජන තක්සේරු වාර්තාව මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories