2026 මාර්තු 25 බදාදා, 00:35
නවතම පුවත්

හිටපු ජනපති මහින්ද ඡන්දෙ දාලා නෑ !

මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය ඡන්දය භාවිත කර තිබුණේ නැත. අසනීප තත්ත්වයක් හේතුවෙන් ශල්‍යකර්මයකට භාජන වී ඇති ඒ මහතා විවේක සුවයෙන් පසුවන බැවින් මෙසේ ඡන්දය භාවිත කිරීමට ගොස් නැති බව ඔහුගේ පවුලට සම්බන්ධ තොරතුරු අනාවරණය කළේය. ඒ මහතා පසුගිය දිනෙක පෞද්ගලික රෝහලකදී ශල්‍යකර්මයකට ලක්ව මේ දිනවල වෛද්‍ය උපදෙස් මත නිවෙසේ විවේක ගන්නා බව ද එම තොරතුරු සඳහන් කළේය. මෙතෙක් පැවති සෑම මැතිවරණයකදීම ඡන්දය භාවිත කර ඇති හිටපු ජනාධිපතිවරයා ඡන්දය භාවිත කර නැත්තේ මෙම මැතිවරණයේදී පමණක් යැයි ද එම තොරතුරු වැඩිදුරටත් අනාවරණය කළේය.

මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ එම මහත්මිය සමඟ ශිරන්ති රාජපක්ෂ මහත්මිය මැදමුලන ඩී.ඒ රාජපක්ෂ විදුහලට ඊයේ (06) පෙරවරුවේ පැමිණ සිටියේ හිටපු ජනාධිපතිවරයා නොමැතිවය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories