2025 ජූනි 21 සෙනසුරාදා, 18:25
නවතම පුවත්

හිටපු ඇමති දාපු පාටිය මැකො අත්හිටුවයි

ගාල්ලේ සංවිධානය කර තිබූ මැතිවරණ සාදයක් මැතිවරණ නීතිවලට අනුව අවලංගු කිරීමට මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් පියවර ගෙන ඇත.

මෙම සාදය සංවිධානය කර ඇත්තේ හිටපු ඇමතිවරයකු විසිනි.ගාල්ලේ උත්සව ශාලාවක සංවිධානය කර තිබූ මෙම සාදය වෙනුවෙන් සුදානම් කර තිබූ ආහාර සහ පාන වර්ග මැතිවරණ කොමිසමේ නිලධාරීන් සිය භාරයට ගෙන ඇත.මම සාදයට බස් රථ යොදවා 500ක පමණ පිරිස කැඳවා තිබුණු බව වාර්තා සඳහන් කරයි.

කෙසේවෙතත් සාදය අත්හිටුවීම හේතුවෙන් එහි පැමිණි පිරිස හිස් අතින් ආපසු බස්වල නැගී ගොස් තිබේ

නවතම පුවත්

web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...

උණුසුම් පුවත්

දේශපාලන

web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...
web 08
ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා!
ශ්‍රී ලංකා-දකුණු...

Categories