2026 මාර්තු 25 බදාදා, 01:51
නවතම පුවත්

හිටපු ඇමති චන්ද්‍රසේනට ඇප

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අදාළ නඩුව අද (01) කැඳවූ අවස්ථාවේදී හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.

2014 වසරේදී, අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායී මිල ගණන් යටතේ බෙදා දීමට තිබූ රුපියල් මිලියන 25ක බඩඉරිඟු බීජ, එම වසරේ පැවති ජනාධිපතිවරණයේදී පෞද්ගලික අවශ්‍යතා මත, නීත්‍යානුකූල ක්‍රමවේදයට පටහැනිව, තම හිතවතුන්ට හා ආධාරකරුවන්ට බෙදාහැරීම තුළින් දූෂණය නැමැති වරද සිදු කළ බව ඔහුට විරුද්ධව එල්ල වූ චෝදනාව වේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories