ලබන අගෝස්තු 25 වන දින දක්වා රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචා නඩුවක් සම්බන්ධයෙන් ඔහු අද(18) අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
එහිදී රජයට අයත් ඉඩමක් ව්‍යාජ ලියකියවිලි සකස් කර පෞද්ගලික පාර්ශවයකට විකුණා දැමීමේ චෝදනාව මත ඔහු සහ තවත් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමක් සිදුවී ඇත.