2026 මාර්තු 28 සෙනසුරාදා, 15:16
නවතම පුවත්

”හැලොවීන්” ලංකාවත් ආක්‍රමණය කරයි !

කාටූන්වල දැක්ක තරමක් බය හිතෙන විදියට හිනාවෙන වට්ටක්කා ගෙඩි ගැන ඔබට මතක ඇති.මේ කතාවලට අදාළ නම
”හැලොවීන්”.

හැලොවීන් කියන්නෙ මීට ඉස්සර නම් තරමක් ආගන්තුක නමක් වුණාට මොකද, දැන් දැන් ලංකාවෙත් හැලොවීන් සැමරුම් හරි සුලබයි.

බොහෝ රටවල හැලෝවීන් සමරන්නෙ ඔක්තෝබර් 31. ඒ, බටහිර ජාතීන් විසින් මළවුන් සිහිපත් කිරීම සඳහා කැප කරන ලද දිනයක් හැටියට. හරියටම කිව්වොත් එය ඔවුන්ගේ සංස්කෘතියේම කොටසක්. එහි ආරම්භය වසර දෙදහසක් පමණ ඈතට විහිද යන්නක්.

ඒ අනුව මෙම සැමරුම වෙනුවෙන් හැරගිය ආදරණීයයන්ගේ සොහොන් මත මල් සහ ඉටිපන්දම් තැබීම, යාඥා කිරීමට සුසාන භූමි වෙත යාම වැනි සම්ප්‍රදායන් දැක්විය හැකියි.

ජනප්‍රිය සංස්කෘතිය තුළ මෙම සැමරුම තරමක ඉහළ ආකර්ෂණයක් දිනාගෙන තියෙනවා.

ආරම්භයේදී මළගිය ආත්ම වෙනුවෙන් සහ භූත ආත්ම පලවා හැරීම වැනි කාරණා මුල්කරගත් හැලොවීන්, අද වෙද්දි කුඩා දරුවන්ට සහ තරුණ පිරිස් අතර විනෝද උත්සවයක් වී ඇති සෙයක් දක්නට ලැබෙනවා.

ඒ අතර හැලොවීන් විලාසිතා ප්‍රධානයි.මේ සේයා රූ එකතුවෙන්, හැලොවීන් විලාසිතා ගැන ඔබට අදහසක් ලැබේවි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories