2026 මාර්තු 25 බදාදා, 02:58
නවතම පුවත්

හැරී බෲක්ට IPL තහනමක්

එංගලන්ත පිතිකරු හැරී බෲක්ට ඉදිරි වසර දෙක සඳහා ඉන්දීය ප්‍රිමියර් ලීගය (IPL) තහනම් කර ඇති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) පවසයි.

මෙම මස 22වනදා ආරම්භවීමට නියමිතව තිබෙන IPL තරගාවලියේ දිල්ලි කැපිටල්ස් වෙනුවෙන් හැරී බෲක් ගිවිසුම් ගතව සිටියේය.

කෙසේ නමුත් තරගාවලිය ආරම්භවීමට දින කිහිපයක් තිබියදී ඔහු අවසන් මොහොතේ මෙවර තරගවාරය ක්‍රීඩා නොකරන බව දැනුම් දී ඇත.

කෙසේ නමුත් පසුගිය වසරේ IPL වෙන්දේසිය සඳහා තම නම ලියාපදිංචි කිරීමට පෙර සෑම ක්‍රීඩකයෙකුටම දැනුම් දුන් ප්‍රතිපත්තියට, ගිවිසුම්ගත වූ පසු තරගවාරය මඟහැරීමට නොහැක.

ඒ අනුව බෲක්ට වසර දෙකක් තහනම් කර ඇති අතර, එම තීරණය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලයට (ECB) දැනුම් දී ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories