2026 මාර්තු 25 බදාදා, 00:22
නවතම පුවත්

හැමෝටම ස්තුතියි ! මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා කියයි

මහනුවර දළදා දැක්මේදී විසි හය වැනි දින රාත්‍රීයෙ සිට එළිවනතුරු පොලිම්වල රැඳී සිටි සමස්ත ජනතාවට 27 වැනි දින දළදා සමිඳුන් දැක වැඳ පුදාගැනීමේ අවස්ථාව සැලසුන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ආචාර්ය එස් .බී අබේකෝන් මහතා පවසයි.

දින දහයක් පුරා පැවති දැලදා දැක්ම සාර්ථක කර ගැනීම සඳහා උදව් උපකාර කළ මල්වතු අස්ගීරි පාර්ශ්වයන්හි මහනාහිමිවරුන්, අනු නා හිමිවරුන් ඉස්ලාමීය හින්දු කතෝලික නායකයින් ඇතුළු ඒ ඒ ආගම් වල සමස්ථ ජනතාව ජනාධිපති අගමැති දියවඩන නිලමේ ඇතුළු නිලමේවරු. ජනාධිපති ලේකම් ඇතුළුව සමස්ත ලේකම්වරු , ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ඇතුළු ත්‍රිවිධ හමුදාව පොලිසිය , ක්ලීන් ශ්‍රී ලංකා , මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් , දිසාපතිවරුන් පළාත් කොමසාරිස් නාගරික කොමසාරිස් සෞඛ්‍ය ,රෝහල් නාගරික සංවර්ධන මහාමාර්ග ,වෙළඳ ප්‍රජාව සහ මහනුවර සමස්ත ජනතාවට මාගේ ස්තූතිය පිරිනැමීමට මේ අවස්ථාවක් කර ගන්නා බව ආණ්ඩු කාර අබේකොන් මහතා කියා සිටියේය.

දින දහය තුළ සිදුවූ සමස්ත කටයුතු අධීක්ෂණය කර ගනිමින් පොදු වාර්තාවක් සකස්කර , ඒ අනුව ඉදිරියේදී කටයුතු කිරීමට අවශ්‍ය පන්නරය ලබා ගන්නා බවද හෙතෙම කියා සිටියේ ය.

එම වාර්තාව ජන සමූහයක් එක් රැස්වන ඕනෑම අවස්ථාවකදී යොදාගත හැකි අන්දමින් සත්‍ය , පොදු තොරතුරු අඩංගු වන පරිදි සකස් කරන බවද හෙතෙම කියා සිටියේය.
ශ්‍රී ලංකා ඉංජිනේරු තාක්ෂණ ආයතනය යොදා ගනිමින් තාක්ෂණික ක්‍රියාවලිය මේ සඳහා දායක කර ගැනීමට අපේක්ෂා කල මුත් යම් යම් හේතු මත එය සාර්ථක කරගැනීමට නොහැකි වූ බවත් , අවසන් අදියරේදී වන්දනා කළ බැතිමතුන්ගේ සංඛ්‍යාත්මක දත්ත ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ තාක්ෂණවේදීන් උපරිම අවංක කැප කිරීමකින් කටයුතු කළ බවද මතක් කළ යුතු යැයි හෙතෙම කියා සිටියේය

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories