2025 අගෝස්තු 15 සිකුරාදා, 21:11
නවතම පුවත්

හාල් හිඟ කාලේ හාල් හොරකමේ ගිය හතර දෙනාගේ කල්ලිය මාට්ටු

සහල් මිළ ඉහළ ගිය කාලසීමාවේ කළුතර තොග සහල් වෙළදසැලක් කඩා සහල් සොරකම් කළ කල්ලියක දෙදෙනකු කිලෝ 1000 ක් සමග අත්අඩංගුවට ගෙන, සොරකම් කළ සහල් ප්‍රවාහනයට යොදාගත් ත්‍රිරෝද රථයද භාරයට ගත් බව කළුතර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර නාගොඩ ගල්අස්හේන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් බව පොලිසිය කියයි.

කළුතර සෙන්ට්රුල් හන්දිය ප්‍රදේශයේ තොග වෙළෙදසැලකින් සතියක සිට සහල් සොරකම් කිරීම සිදුවන බවට ලද පැමිණිල්ලක් මත අවට සිසිටිවී කැමරා පරීක්ෂා කිරීමෙන් පසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

සොරකම සඳහා සිව්දෙනකු සම්බන්ධ බවටත් වෙළදසැලේ කාලයක පටන් සේවය කල සේවකයකු මීට සම්බන්ධවී ඇති බවත්, පොලිසිය මගහැර සිටින සැකකරුවන් දෙදෙනකු සොයා විමර්ශන සිදුකරන බවත් පොලිසිය පවසයි.

සැකකරුවන් වෙළෙඳසැලේ යතුරට ගැලපෙන යතුරක් සකස්කර සොරකම සිදුකර ඇති බවද පොලිසිය කියයි.

සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories