2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 16:33
නවතම පුවත්

හයිඩර් අලී අත්අඩංගුවට

පාකිස්තාන ක්‍රිකට් පිතිකරු හයිඩර්ලී අලී එංගලන්තයේ මැන්චෙස්ටර් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. ඒ ස්ත්‍රී දූෂණ චෝදනාවකට වරදකරුවෙකු ලෙසයි.

පකිස්තාන ක්‍රිකට් ‘A’ කණ්ඩායම ජුලි මාසයේ එංගලන්තයේ සිදු කළ සංචාරයක් අතරතුර ඇති වූ සිද්ධියක් ඔහුට විරුද්ධව මෙම චෝදනා ගොනු වීමට හේතු වී ඇති බවයි මාධ්‍ය වාර්තා කර සිටියේ.

පාකිස්තාන ක්‍රිකට් ආයතනය මේ පිළිබඳ නිශ්චිත අදහසක් දක්වා නොමැති වුවත් ඔහුගේ ක්‍රීඩා කටයුතු තාවකාලිකව අත්හිටුවීමට නියෝග කර තිබේ.

පාකිස්තාන ක්‍රිකට් ආයතනය එක්සත් රාජධානියේ නීතිමය ක්‍රියා පටිපාටි සහ ක්‍රියාවලීන්ට සම්පූර්ණයෙන්ම ගරු කරන බවත්, විමර්ශනය නියමිත වේලාවට ක්‍රියාත්මක වීමට ඉඩදීමේ වැදගත්කම පිළිගන්නා බවත් නිවේදනයක් නිකුත් කරමින් පාකිස්තාන ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පවසයි.

ඒ අනුව පවතින පොලිස් විමර්ශන ප්‍රතිඵල ලැබෙන තෙක් අලිට පැනවූ ක්‍රිකට් තහනම බලපැවැත්වෙනු ඇත.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories