2026 මාර්තු 27 සිකුරාදා, 17:54
නවතම පුවත්

හමුදා සේවය හැරයන අයට දැඩි පියවර

අවි පුහුණුව ලබා හමුදාවෙන් නීත්‍යානුකූල නොවන ආකාරයට සේවය හැරයන පුද්ගලයින් බොහෝ පිරිසක් පාතාල ක්‍රියකාරීන් සමග සම්බන්ධවීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ අද (22) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා පවසයි.

එවැනි පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා මීට කෙටි කාලයකට පෙර විධානයක් ලබාදුන් බවද ආරක්‍ෂක ලේකම්වරයා සඳහන් කළේය. එලෙස කෙටි කලක් තුළ අවි පුහුණුව ලබා හමුදාවෙන් පලාගිය තැනැත්තන් අත්අඩංගුවට ගැනීමට හමුදාවට සහ පොලීසියට හැකියාව පවතින බව ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවේය.

මේ අතර මෙම මාධ්‍ය හමුවේදී සක්‍රිය සේවයේ සිටින හමුදා සෙබළුන්ද අපරාධකරුවන් සමග සම්බන්ධතා පත්වනවා දැයි මාධ්‍යවේදීන් විමසීය.

ඊට පිළිතුරු ලෙස ආරක්ෂක ලේකම්වරයා පවසා සිටියේ, ආර්ථික අපහසුතා හා මත්කුඩුවලට ඇබ්බැහිවීම වැනි හේතූන් මත අපරාධකරුවන් සමග සම්බන්ධතා පවත්වන සෙබළුන් සිටින බවට තොරතුරු වාර්තා වී ඇති බවත් එම සෙබළුන් හඳුනාගෙන ඔවුන්ද ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories