2026 මාර්තු 24 අඟහරුවාදා, 21:13
නවතම පුවත්

හමාස් සංවිධානයට නව ප්‍රධානියෙක්

පසුගිය වසරේ ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයේ මහා මොලකරු ලෙස කටයුතු කළ සින්වාර් ඊශ්‍රායලය විසින් ඝාතනය කිරීමෙන් පසු හමාස් සංවිධානයේ නායකත්වයට ඔහුගේ සහෝදරයා පත්වනු ඇති බව රොයිටර්ස් පුවත් සේවය පවසනවා.

හමාස් සංවිධානයේ නව නායකයා ගාසා තීරයෙන් පිටත පුද්ගලයෙක් වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ. කෙසේ වෙතත් මෙම නව නායකයා තීරණය කිරීමේදී හමාස් සංවිධානයට ප්‍රධාන වශයෙන් උපකාර කරන ඉරානය සහ කටාරයේ බලපෑමත් සලකා බැලීමට සංවිධානයට සිදුවනු ඇති.

එතෙක් හමාස් සංවිධානයේ මිලිටරි කටයුතු සින්වාර්ගේ සහෝදරයාවන මොහොමඩ් සින්වාර් විසින් මෙහෙයවන බවටයි වාර්තා වන්නේ. ගාසා තීරයේ පිටත සිටින හමාස් සංවිධානයේ ප්‍රධානීන් පස්දෙනෙකුව නව නායකත්වය සඳහා සලකා බැලෙන බවත් සඳහන්.

මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ හමාස් සංවිධානයේ ප්‍රධානීන් දෙදෙනෙකු ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් වුණා. එම නිසා යුද්ධය අවසන් කළ යුතු බවට ඊශ්‍රායල අගමැති කටයුතු කළ යුතු බවයි ලෝක නායකයින් සඳහන් කරන්නේ.

නමුත් සින්වාර්ගේ මරණය ගාසා තීරයේ යුද්ධයේ අවසානය නොවන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අවධාරණය කර සිටියා

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories