2026 මාර්තු 20 සිකුරාදා, 08:05
නවතම පුවත්

හමාස් අද නිදහස් කරන ඊශ්‍රායෙල් ප්‍රාණ ඇපකරුවන් නම්කරයි

ගාසා සටන් විරාම ගිවිසුම යටතේ අද (25) නිදහස් කිරීමට නියමිත ප්‍රාණ ඇපකරුවන් සිව්දෙනෙකුගේ නම් හමාස් සංවිධානය විසින් මේ වනවිට ප්‍රසිද්ධ කර ඇත.කරීනා අරීව්, ඩැනියෙලා ගිල්බෝවා, නාමා ලෙවි සහ ලිරි ඇල්බග් යන අය මෙලෙස නිදහස් කිරීමට නියමිත අතර, ඔවුන් සියලු දෙනාම ඊශ්‍රායල සෙබළියන් බව වාර්තා වේ.

ඒ අනුව මෙම ප්‍රාණ ඇපකරු හුවමාරුව වෙනුවෙන් ඊශ්‍රායලය විසින්ද ඔවුන් රඳවා සිටින පලස්තීන සිරකරුවන් 180 දෙනෙකු නිදහස් කරනු ඇත.

පසුගිය ඉරිදා සටන් විරාමය ක්‍රියාත්මක වීමෙන් පසු ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කරගන්නා දෙවන අවස්ථාව මෙයයි.

පළමු හුවමාරුවේදී ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකු සහ සිරකරුවන් 90 දෙනෙකු නිදහස් කළහ.

2023 ඔක්තෝබර් 7 වන දින හමාස් සංවිධානය ඊශ්‍රායලයට පහරදීමෙන් ඊශ්‍රායල ජාතිකයන් 1,200ක් පමණ මිය ගිය අතර, තවත් 251 දෙනෙකු ඔවුන් ප්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා තීරයට රැගෙන ගියේය.

කෙසේ නමුත් හමාස් ප්‍රහාරයත් සමග ගාසා තීරයේ ආරම්භ වූ හමාස් – ඊශ්‍රායල යුද්ධයෙන් පලස්තීන ජාතිකයින් 47,200කට වැඩි පිරිසකට දිවි අහිමි වූහ.

මේ අතර අද නිදහස් කිරීමට නියමිත ලැයිස්තුවට ඊශ්‍රායල කාන්තාවක වන ආර්බෙල් යෙහුඩ් ඇතුළත් වනු ඇති බවට තොරතුරු වාර්තා වුවත්, ඇය පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් නම් වෙනත් කණ්ඩායමක් ඇයව රඳවාගෙන සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ නමුත් ඉදිරි සති පහ තුළ නිදහස් කිරීමට නියමිත ඉතිරි ප්‍රාණ ඇපකරුවන් 26 දෙනා පිළිබඳ තොරතුරු හමාස් සංවිධානය විසින් සපයනු ඇතැයි අපේක්ෂා කෙරේ

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories