2026 මාර්තු 24 අඟහරුවාදා, 23:49
නවතම පුවත්

හම්බන්තොට මහ නගර සභාවේ බලය සමගි ජන බලවේගයට

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී විපක්ෂයට වැඩි බහුතරයක් හිමිව තිබූ හම්බන්තොට මහ නගර සභාවේ බලය තහවුරු කිරීමටත්, එහි නගරාධිපති ධුරය ලබා ගැනීමටත් අද (ජූනි 23) සමගි ජන බලවේගය සමත් විය.

අද දින පැවති හම්බන්තොට නගර සභාවේ මංගල සැසිවාරයේදී, සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ ඩී.ඒ. ගාමිණි මහතා හම්බන්තොට නගර සභාවේ අභිනව නගරාධිපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තෝරා පත් කර ගන්නා ලදී. මෙම ප්‍රතිඵලය, දකුණු පළාතේ ප්‍රධාන පළාත් පාලන ආයතනයක පාලන බලය සමගි ජන බලවේගයට හිමි කර දෙයි.

නගරාධිපති ධුරයට පත් ඩී.ඒ. ගාමිණි මහතාගේ නායකත්වය යටතේ හම්බන්තොට නගරයේ ඉදිරි සංවර්ධන කටයුතු සහ මහජන සේවාවන් කෙසේ ක්‍රියාත්මක වේද යන්න පිළිබඳව බොහෝ පාර්ශ්වයන්ගේ අවධානය යොමුවී ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories