2026 මාර්තු 26 බ්‍රහස්පතින්දා, 22:49
නවතම පුවත්

හදිසියකදී දැනුම් දෙන්න ඊශ්‍රායල ජාතිකයන්ට මෙන්න දුරකතන අංකයක්

සංචාරයකට හෝ වෙනත් අවශ්‍යතාවයකට ලංකාවට පැමිණ තිබෙන ඊශ්‍රායල ජාතිකයන්ට හදිසි අවශ්‍යතාවයකදී දැනුම් දීම සඳහා දුරකතන අංකයක් හඳුන්වා දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේ ය.

ඒ අනුව, 071 8592651 යන දුරකතන අංකය අමතා හදිසි අවශ්‍යතාවයකදී දැනුම් දීමට හැකි ය.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, මෙම දුරකතන අංකය පොලිස් සංචාරක හා නාවික දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජය ශ්‍රීගේ වන බව ත් කිසියම් හදිසි අවශ්‍යතාවයක් පිළිබඳව සොයා බලා සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට ඔහු කටයුතු කරන බව ත් ය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories