2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 03:09
නවතම පුවත්

හංසමාලිට මුදල් ආපු හැටි ගැන CIDය පැය 9ක් ප්‍රශ්න කරයි

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියක් වූ පියුමි හංසමාලි නමැත්තියගෙන් නීති විරෝධී වත්කම් කොට්ඨාසය පසුගිය දා පැය 9කට ආසන්න කාලයක් ප්‍රශ්න කොට ප්‍රකාශයක් ලබා ගෙන තිබේ.

ඒ ඇය එම කොට්ඨාසය වෙත ඉදිරිපත් වීමෙන් පසුව ය.

ඇය හිමිකාරිත්වය දැරූ BMW වර්ගයේ මෝටර් රථයක්, සහ ඇගේ වත්කම් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනය සඳහා මෙම ප්‍රශ්න කිරීම සිදුකර තිබේ.

පසුගිය ජූලි මස 5 වන දා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිය භාරයට ගත් BMW වර්ගයේ මෝටර් රථයක් ඇය විසින් මිල දී ගෙන ඇති බවට අනාවරණය වීමත් සමග එය මිලදී ගැනීමට මුදල් ලැබුණු ආකාරය ගැනද නිලධාරීන් ඇගෙන් ප්‍රශ්නකර ඇතැයි කියති.

ඇය විසින් අලෙවි කරනු ලබන සම පැහැපත් කරන ආලේපවලින් ප්‍රශ්න සහගත ලෙස අධික මුදලක් උපයා ගැනීම සම්බන්ධයෙන් ද නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පසුගිය දා විමර්ශනයක් ආරම්භ කර තිබිණි.

එම විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබාගැනීම සඳහා ඇය පැමිණි අවස්ථාවේ මෙලෙස ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories