2026 මාර්තු 20 සිකුරාදා, 07:30
නවතම පුවත්

සෞඛ්‍ය ලේකම් ජූලි 08 දක්වා රිමාන්ඩ්

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ජූලි 08 දක්වා බන්ධනාගාර ගත කිරීම සදහා නියෝග කර ඇත.26 දින එනම් අද දින උදෑසන ප්‍රකාශයක් ලබා ගැනීම සදහා අල්ලස් කොමිසමට පැමිණීමෙන් අනතුරුව ඔහු අත්තඩංගුවට ගෙන ඇත.හිටපු ලේකම් චන්ද්‍රගුප්තට එල්ල වී ඇති චෝදනාව වන්නේ පසුගිය කාලයේ රට තුළ දැඩි කතාබහට ලක්වූ ඖෂධ මිලදී ගැනීම් සහ ඒ ආශ්‍රිත දූෂණ චෝදනා සම්බන්ධයෙනි.ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිදුවීම ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධයෙන් එල්ල වී ඇති විවිධ දූෂණ චෝදනා පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසම විසින් දිගින් දිගටම විමර්ශන සිදු කෙරේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories