2026 මාර්තු 29 ඉරිදා, 15:21
නවතම පුවත්

සෞඛ්‍යය බලපු ලොක්කෝ ගෝස් කෑල්ලෙනුත් ගසාකාළා

දේශීය සැපයුම්කරුවන්ගෙන් ලබාගත් ගෝස් තොගයක් වෛද්‍ය සැපයුම් අංශයේ තිබිය දී ගෝස් මීටරයක් සඳහා රුපියල් 14.54 වැඩියෙන් ගෙවා විදෙස් සැපයුම්කරුවකුගෙන් මීටර් මිලියන 03 ක් මිලදී ගැනීම නිසා රජයට රුපියල් මිලියන 43.6 පාඩුවක් සිදු කොට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

ඒ වන විට වෛද්‍ය සැපයුම් අංශයෙහි වැඩි මිලට ගෝස් මිලදී ගැනීමේ අවශ්‍යතාවක් නොතිබූ අතර ව්‍යාජ හිඟයක් පෙන්නුම් කර හදිසි මිලදී ගැනීමක් ලෙස ගෝස් මිල දී ගෙන ඇති බවද එම විගණනය මගින් අනාවරණය කර ඇත.

ප්‍රසම්පාදන කමිටුවේ දී වෛද්‍ය සැපයුම් අංශයේ හදිසි අවශ්‍යතාවක් ලෙස දක්වමින් ලංසු ඉදිරිපත් කර තිබූ එකම ලංසුකරුට ගෝස් මීටර් මිලියන තුනක ඇණවුම් ප්‍රමාණයකට අනුමැතිය ලබා දී තිබේ.

මෙම ඇණවුම ප්‍රදානය කරන අවස්ථාව වන විටත් දේශීය සැපයුම්කරුවකු විසින් ගෝස් මීටර් 3,635,700 ක ප්‍රමාණයක් සපයා ඇති බව එම විගණන වාර්තාවේ සඳහන්වේ.

එම සැපයුම්කරු වෛද්‍ය සැපයුම් අංශයේ කෝටා ක්‍රමය යටතේ ගෝස් මීටරයක් රුපියල් 74.96 බැගින් සපයා ඇත.

එහෙත් ගෝස් මීටරයක් රුපියල් 89.50 බැගින් ඉන්දියාවේ බෙංගාල ප්‍රාන්තයෙන් ආනයනය කර සැපැයීමට ලංසුව ඉදිරිපත් කොට තිබූ අතර මෙම ගෝස් තොගය සැබෑ ලෙසම ඉන්දියානු නිෂ්පාදකයන්ගෙන් ම ලබා ගත් තොගයත් ද නැතිනම් දේශීයව නිෂ්පාදනය කළ තොගයක් ද යන්න වෛද්‍ය සැපයුම් අංශය විසින් තහවුරු කරගෙන නැත.

මේ සම්බන්ධයෙන් විමර්ශනය කොට වගකිව යුතු නිලධාර්න් සම්බන්ධයෙන් 2024 දෙසැම්බර් 31 ට පෙර විනයානුකූලව කටයුතු කළ යුතු බවට විගණය මගින් නිර්දේශ කොට ඇත.(අද)

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories